මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය ඇමැතිවරයෙක් සහ නියෝජ්‍ය ඇතිවරු 2ක් දිවුරුම් දෙති

    අප්‍රේල් 06, 2016

    නව රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාත්, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මනුෂ නානායක්කාර මහතාත්, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත තෙවරප්පෙරුම මහතාත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya