මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑය නිධන් වස්තු තැන්පත් කිරීම අද

    නොවැම්බර් 23, 2014

    යුද්ධයේ දී මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියට දකුණු පසට වන්නට ඉදිකරමින් පවතින සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම අද (23) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    රුවන්වැලි සෑය ධාතු නිධන් කළ ආකාරයෙන් ම සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර රන් කිලෝ 12ක වැඩහිඳින පිළිම වහන්සේ නමක් සහ පිළිම වහන්සේට සෙවණ සපයන රන් බෝධියක්, ඡත්‍රයක් ඇතුළු නිධන් වස්තු තැන්පත් කිරීම ඒ අනුව සිදු කෙරේ.

     

    මීට අමතර ව රන්පත්වල ලියන ලද ත්‍රිපිටකය සහ රිදී පත් ඉරුවල ලියන ලද පිරුවාණා පොත් වහන්සේ වැසි පිරිත සහ ගිනි පිරිත ද තැන්පත් කිරීමට නියමිතව ඇත.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya