මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයින් සඳහා On Arrival වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස්ගෙන් විශේෂ පැහැදිළි කිරීමක්

    මැයි 07, 2024

    නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා  පැවසීය.වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත්  ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.

     

    සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සම්බන්ධව මතුවී ඇති තත්වය පිළිබඳව දැනුවත්  කිරීම සඳහා ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.

     විදේශිකයන්ගේ වීසා සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය පහත දැක් වේ
    65
    66
    67
    68

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya