මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්දේ අනතුරට ලක්වූ සියලු දෙනා වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහනක්

    නොවැම්බර් 11, 2014
    පසුගියදා හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද වත්ත නායයාමෙන් මියගිය අයට පිං පැමිණවීම හා අනතුරට ලක්වූ සියලු දෙනාට සෙත්පතා සර්ව ආගමික වැඩසටහනක් හා ආශීර්වාද පූජාවක් ලබන 13දා උදේ 9.00ට බණ්ඩාරවෙල, පූනාගල දෙමළ මහ විදුහලේ දී සිදු කෙරේ.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් පරිදි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරයි.
     
    DB/ SH dmu badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya