මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්ගාස්තු සංශෝධනය නොවේ

    මැයි 02, 2024

    ඩීසල් මිල පසුගිය 30වැනිදා සිට අඩු වුවද බස්ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි.

    අමාත්‍ය මණ්ඩලය විසින් 2002.06.12 දින අනුමත කරන ලද ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තියට අනුව 2002 ජුලි මස සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස්ගාස්තු සංශෝධන සිදුකරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya