මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැල්ලවාය සහ බුත්තල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හෙට සිසු අයිතියට

    සැප්තැම්බර් 03, 2014

    මහින්දෝදය ද්විතීයක පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායේ මො/මල්ලත්තාවල මධ්‍ය මහා විද්‍යාලයේ සහ බුත්තල මො/දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හෙට (04) විවෘත කිරීමට නියමිතය. 


    මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය. 

    මෙම අවස්ථාවන් සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගිවීමට නියමිතය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya