මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

    මැයි 05, 2024
     

     විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk  යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකිය.

    නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක මගින් විමසීම් කළ හැකි වේ.

    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව

    011 27845370/011 2784208/0113188350/0111340314

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya