මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව උද්භිත උද්‍යාන 10ක්

    ජූලි 29, 2014
    ඉදිරි වසර දෙක ඇතුළත සෑම සුවිශේෂි ජෛව විවිධත්ව කලාපයකට ම එකක් වන සේ උද්භිත උද්‍යාන 10ක් පිහිටුවීමට ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ශ්‍රී පාදය, නකල්ස්, හෝටන්තැන්න, සිංහරාජ, රත්නපුර, නුවරඑළිය හා අඹගමුව යන ජෛව විවිධත්ව කලාප ආශ්‍රිතව මෙම උද්භිත උද්‍යාන පිහිටුවනු ලැබේ.
     
    වසර 137කට පසු නිදහසින් පසු පළමු වරට දිවයිනේ සිවු වැනි උද්භිත උද්‍යානය රජය විසින් විවෘත කරන ලදී. හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ අක්කර 300ක භූමි භාගයක ඉදිකර ඇති නව මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ විශාලත ම උද්භිත උද්‍යානය වේ.
     
    තර්ජනයට ලක්ව ඇති තෙත් කලාපීය වෘක්ෂලතා සංරක්ෂණය කිරීමේ අරමුණින් අවිස්සාවේල්ලේ අක්කර 105ක භූමියක් මේ වන විට උද්භිත උද්‍යානයක් ලෙස නිර්මාණය කරමින් පවතී. 
     
    කුරුණෑගල ගනේවත්තෙහි ඖෂධීය උද්භිත උද්‍යානයක් ද ඉදිවෙමින් පවතී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya