මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබලයට මුල් කාර්තුවේ මිලියන 957ක ආයෝජනයක්

    ජූලි 29, 2014
    2014 පළමු මාස 04 තුළ විදුලිබල අංශයේ රාජ්‍ය ආයෝජනය රුපියල් මිලියන 957කි. ඉන් ප්‍රධාන කොටසක් විදුලිබල උත්පාදනය සඳහා වැය කොට ඇත. 
     
    ඒ අනුව රුපියල් මිලියන 534ක මුදලක් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ගෙවීම් සඳහා ද, පැරණි ලක්ෂපාන, නව ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර බලාගාර පුනරුත්ථාපනය සඳහා ද වැය වී ඇත. 
     
    ඉතිරි රුපියල් මිලියන 415ක මුදල ඌව උදානය, ග්‍රාමීය විදුලි යන ව්‍යාපෘතීන් සහ නැගෙනහිර බෙදාහැරීම් ව්‍යාපෘතීන් වෙනුවෙන් වැය කොට ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya