මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්ෂික පිච්චමල් පූජාව ජූලි 25වෙනිදා

    ජූලි 05, 2015

    ශාන්ති පදනම විසින් සංවිධානය කරන ලද වාර්ෂික පිච්ච මල් පූජාව 26 වන වරටත් ජූලි 25 වෙනිදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේදී පැවැත්වේ.


    මෙම පිච්ච මල් පූජාව  ජූලි 25 වන දින පස්වරු 4.00 ට ආරම්භ කිරීමට නියමිත අතර එදින පස්වරු 2.00ට පෙර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ශාන්ති පදනම පිහිටි ප්‍රධාන දොරටුව වෙත සමන් පිච්ච, ගැට පිච්ච හා පොකුරු පිච්ච ගෙනැවිත් භාර දෙන ලෙස ශාන්ති පදනම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි. මෙම පිච්ච මල් පූජාව සඳහා 5,000කට වැඩි බැතිමතුන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

     

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ සහ රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ උපදෙස් මත සියලු ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya