මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජනපති ගුණ වරුණා" සංයුක්ත තැටිය ජනපතිට පිළිගන්වයි

    දෙසැම්බර් 22, 2014

    හුණුපිටිය ගංගාරාම ශ්‍රී සුමංගල දහම් පාසලේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.එම්. අයෝධ්‍යා දේවින්දි අභිෂේකා දැරිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගුණ ගයමින් ඉදිරිපත් කළ විරිදු ගායනා ඇතුළත් "ජනපති ගුණ වරුණා" සංයුක්ත තැටිය ජනාධිපතිතුමාට පිළිගැන්වීම අද (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.


    තම දෙමාපියන් සමඟ අරලියගහ මන්දිරයට පැමිණි එම දැරිය සංයුක්ත තැටිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    NDH/pmu_pix by Nishanka de Silva

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya