අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    දෙසැම්බර් 20, 2014
    අම්පාරේ වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (20) පෙරවරුවේ කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.
     
    එහි විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
     
    ප්‍රදේශයේ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya