මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය ආසන සංවිධායක පත් කෙරේ

    අප්‍රේල් 28, 2016

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය ආසන සංවිධායක ලෙස ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පත් කර තිබේ.

    ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගියදා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya