මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති වේල් පෙරහරට පූජෝපහාර දක්වා ආශිර්වාද ලබා ගනී

    ජූලි 29, 2015
    වැල්ලවත්ත මානික්ක ගණ දෙවි කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර අද (29) පෙරවරුවේ වීථි සංචාරය කළ අතර කොටුව ජනාධිපති මන්දිරය අසළ දී ජනාධිපතිතුමා ඊට පූජෝපහාර දක්වා ආශිර්වාද ලබා ගත්තේය.
     
    සිංහල, දෙමළ ජනතාවගේ ආගමික සහජීවනය සහ ජාතික එකමුතුව ප්‍රදර්ශනය කරන සංස්කෘතික මංගල්‍යයක් වන වේල් පෙරහර අතීතයේ පටන් පැවත එන හින්දු ආගමික චාරිත්‍රයකි.
     
    ජනාධිපති මන්දිරය අසළට පැමිණි පෙරහර මහත් ගෞරවයෙන් පිළිගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි වැඩම කරවන දේව ප්‍රතිමා වහන්සේට පූජෝපහාර දැක්වීය. 
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya