මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බිලෙන් 25%ක් අඩු කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ

    සැප්තැම්බර් 28, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවේදනය කළ පරිදි සෑම ගෘහස්ථ පාරිභෝගිකයෙකුට ම තමන්ගේ විදුලි බිලෙන් 25%ක් අඩු කිරීම සිදුවන බවත්, ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතිය තුළ නිකුත් කෙරෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.  

     

    අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ මීට අදාළ කටයුතු මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය මේ දිනවල සිදු කරමින් සිටින බවයි.

     

    වි‍ශේෂයෙන්ම  2014 සැප්තැම්බර් 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි, ඊළඟ විදුලි බිලෙන් මෙම 25% අඩුකිරීම සිදුකරනු ලබන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya