මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාල දිවයින් නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරිය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා හමුවේ

    සැප්තැම්බර් 15, 2014

    මාල දිවයින් නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරිය වන යුමිනා මව්මූන් මහත්මිය පසුගිය දා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා හමු විය.

    රටේ ජාතික උරුමයන් සහ එහි අධ්‍යාපනික වටිනාකම පිළිබඳව මෙන්ම දෙරට අතර ජාතික උරුමය සහ එහි අධ්‍යාපනික වටිනාකම ඉහළ නංවා ගැනීම සඳහා සාකච්ඡාවක් එහිදී පැවැත්විණ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya