මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇමති බැසිල් හමුවේ

    අගෝස්තු 21, 2014
    රාජ්‍ය තාන්ත‍්‍රික කණ්ඩායමක් සමග මෙරටට පැමිණ සිටින ජපානයේ ඉඩම්, යටිතල පහසුකම්, ප‍්‍රවාහන සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මනබු සකායි මහතා පසුගිය දින ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවිය.
     
    මෙහිදී ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ ව සාකච්ඡා කරනු ලැබීය. 
     
    ජපාන රාජ්‍ය අමාත්‍යවරයා සමග ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතවරු පිරිසක් ද මෙම සංචාරය සඳහා එක්වුහ. 
     
    ජපාන තානාපති නොබොහිතෝ හොබෝ, ජපන් රජයේ උසස් නිලධාරීන්, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක ඇතුළු රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya