මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල අදින් අවසන්

    නොවැම්බර් 26, 2014
    සඳුදා (24) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද (26) යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    අදින් අවසන් වන මලල ක්‍රීඩා උළෙල විදුලි ආලෝකධාරා මධ්‍යයේ ඉතා ම උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට යුද හමුදා මලල ක්‍රීඩා සංගමය කටයුතු යෙදා ඇත.
     
    අලංකාර යුද හමුදා තූර්ය වාදක සංදර්ශන භට පිරිස් 800කින් සමන්විත ශාරීරික අභ්‍යාස සංදර්ශනයන්ගෙන් සමාප්ති උත්සවය වර්ණවත් කරයි.
     
    යුද හමුදාව වර්ණවත් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya