මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් ප්‍රාථමික පාසල් ක්‍රීඩා උත්සවය

    නොවැම්බර් 26, 2014
    වයඹ පළාත් අන්තර් පාසල් ප්‍රාථමික ක්‍රීඩා උත්සවය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නාරම්මල යූ. බී. විජේකෝන් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. 
     
    එහිදී දරුවන්ට අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් අත්‍යවශ්‍ය දෙයක් බව පැවසු ප්‍රධාන අමාත්‍යවරයා ක්‍රීඩා කිරීමෙන් දරුවන්ගේ මානසික ආතතිය දුරුවෙන බවද වැඩිදුරටත් පැවසීය .
     
     
    ඊයේ (25) පැවති මෙම අවස්ථාවට ප්‍රවීණ ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya