මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට

    අගෝස්තු 03, 2015

    ටෙස්ට් තරඟ 3 කින් සමන්විත තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (03) දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


    පළමු ටෙස්ට් තරඟය ලබන අගෝස්තු 12 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙම පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමෙන් අනතුරුව සිය ටෙස්ට් පිටියේ හරඹය අවසන් කිරීමට තීරණය කර ඇති බවට ඔහු විසින් නිවේදනය කර ඇති අතර එය දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන් දෑස් අයා බලා සිටිනා මොහොතක් වනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya