අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් 14කට නව පත්වීම්

    ජූලි 06, 2015
    ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් ලෙස දිගු කාලයක් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ අංශවල සේවය කළ නිලධාරීන් 14 දෙනෙකු සඳහා ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරීන් ලෙස පත්වීම් ලබාදීම අද (06) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.
     
    එහිදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා විසින් අදාල පත්වීම් ලිපිය භාරදුන්නේය.
     
    DB
              

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya