මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොකෝ හරාම් එල්ල කළ ප්‍රහාරවලින් උතුරු නයිජීරියාවේ 100කට අධික පිරිසක් මරුට

    ජූලි 03, 2015

    බොකෝ හරම් සංවිධානයේ සාමාජිකයින් යයි සැක ත්‍රස්තවාදීන් පිරිසක් විසින් පසුගිය බදාදා (01) ඊසානදිග නයිජීරියානු රාජ්‍යක් වන බෝර්නෝ හි ලේක් චැඩ්වලට නුදුරු ප්‍රදේශයක දී දුසිම් ගනණක් ජනතාව ඝාතනය කර ඇතැයි ඊයේ හමුදාව ප්‍රකාශ කර ඇත.

     

    ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඊයේ පස්වරුවේ එල්ල කළ ප්‍රහාරයකින්  100 කට ආසන්න පිරිසක් ඝාතනයට ලක් වී ඇති බව එහි කුආවා නගරයේ හිටපු දේශීය නිලධාරීන් පිරිසක් ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

     

    දේශීය ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකු පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 97දෙනෙක් පමණ විය හැකි බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya