මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

    ජූලි 07, 2015

    පකිස්තානයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් නම් කෙරේ. ජූලි 11 වෙනිදා ආරම්භ වන මෙම එක්දින තරගාවලිය ජූලි 15, ජූලි 19 ජූලි 22 සහ 26 යන දිනවල දී පැවැත්වීමට නියමිතය.

     

    ශ්‍රී ලංකා එක්දින සංචිතය:
     
    ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, අශාන් ප්‍රියන්ජන්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, සචිත් සේනානායක, සීකුගේ ප්‍රසන්න සහ සචිත් පතිරණ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya