මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල් විදුහල්පතිවරුන් අද අමාත්‍යංශයට

    ජනවාරි 27, 2015
    සියලු ම ජාතික පාසල් විදුහල්පතිවරුන් රැස්වීමක් සඳහා අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයට ආරාධනා කර තිබේ.
     
    පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මුදල් එකතු කිරීම වැළැක්වීම සඳහා වන නව චක්‍ර ලේඛය අද නිකුත් කිරීමට කටයුතු කරන අතර ම පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මුදල් අයකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විදුහල්පතිවරු දැනුවත් කිරීමට නියමිතය.
     
    ඉදිරියේ දී පාසල් තුළ මුදල් එකතු කිරීමේ අවශ්‍යතාවක් ඇති විට  ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු අතර චක්‍ර ලේඛනවලට පටහැනිව කටයුතු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගගැනීමට ද වත්මන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීන්දු කොට ඇත.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya