මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර සඳහා බස්රථ හා බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා කැබ්රථ ප්‍රදානයක් අද

    දෙසැම්බර් 22, 2014
    දිවයින පුරා ඇති සියලු ම බන්ධනාගාර සඳහා බස්රථ හා බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා කැබ්රථ ලබාදීම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරු 7.00ට වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.
     
    ඒ අනුව දිවයින පුරා ඇති සියලු ම බන්ධනාගාර සඳහා බස්රථ 50ක් ද  බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා කැබ්රථ 32ක් ලබා දෙනු ඇත. 
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya