අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති බැසිල් හා ඇමති තොන්ඩමන් අතර හමුවක්

    නොවැම්බර් 14, 2014

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය අරුමුගන් තොන්ඩමාන් අමාත්‍යවරයා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි.


    මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා, Indian Committee Council Members (ඉන්දියාන් සභා කමිටු සාමාජීකයන්) ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya