අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව 2015 අය-වැය සම්මතයි - හරීන්ගෙන් - ශෂීන්ද්‍රට සුභ පැතුම්

    නොවැම්බර් 14, 2014

    ඌව පළාත් සභාවේ 2015 සඳහා වන අය-වැය වැඩි ඡන්දයෙන් සම්මත විය.


    ඡන්ද විමසීම ඉකුත් 12 වැනිදා අවසන් වූ අතර ආණ්ඩු පක්ෂයේ සියලු ම මන්ත්‍රීවරු අය-වැය යෝජනාවලට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ.

     
    එහිදී විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට සුභ පැතූහ.


    HC

     

    Uva Budget 2015 1

     

    Uva Budget 2015 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya