අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට සෙවණ ජාතික රුක් රෝපණ උත්සවය මාතර දී

    නොවැම්බර් 13, 2014
    2014 දැයට සෙවණ ජාතික රුක් රෝපණ උත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් 15දා පෙරවරු 10. 41ට යෙදෙන සුභ මොහොතින් මාතර කොටවිල නව දිස්ත‍්‍රික් රෝහල් පරිශ‍්‍රයේ දී පැවැත් වේ. 
     
    මෙම අවස්ථාවට සහභාගිවන සියලු දෙනාට තම ගෙවත්තේ රෝපණය කිරීම සඳහා පලතුරු පැළයක් ලබාදීමට ද කටයුතු සංවිධානය කර ඇත.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික්කයේ මැති ඇමතිවරු ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාසල් ගුරු භවතුන්, පාසල් දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya