අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව රාජ්‍ය නිලධාරීන් සඳහා යතුරු පැදි

    නොවැම්බර් 13, 2014

    රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරු පැදි ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සඳහා යතුරු පැදි ප්‍රදානය කිරීම පසුගියදා පුලතිසිපුර ජාතික විද්‍යාපීඨ පරිශ්‍රයේදී සිදු කෙරිණි.


    මෙහිදී යතුරු පැදි 2,800ක් පමණ ක්ෂේත්‍ර නිලධාරීන් අතර බෙදා දීමට කටයුතු කළේය.

    මේ අවස්ථාවට ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු එක් ව සිටියහ.
     
    NDH/WK_BG_dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya