මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාමල් උයන 25වන සංවත්සරය 10දා

    ඔක්තෝබර් 28, 2014
    ජාතික නාමල් උයන 25වන සංවත්සර උත්සවය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 10දා පස්වරු 3.30ට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට සමගාමී ව ජාතික නාමල් උයන නව වෙබ් අඩවිය විවෘත කිරීම ද සිදු කෙරෙන අතර ම නාමල් උයන පිළිබඳ ව පාරිසරික, භූගෝලීය හා ඓතිහිසික තොරතුරු ඇතුළත් සංයුක්ත තැටියක් එළිදැක්වීම ද සිදු කෙරේ.
     
    මෙම අවස්ථාවේ දී ජාතික නාමල් උයනට අලව්ව නගරයෙන් පර්චස් 15ක ඉඩමක් ප්‍රදානය කිරීම, වනවාසි රාහුල හිමියන් දිවි පරදුවට තබා කරන ලද මෙහෙවර ඇගයීමට ලක් කරමින් විශේෂ තිළිණයක් ද ප්‍රදානය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya