අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රජරට විස්කම්" අද සිට

    නොවැම්බර් 01, 2014
    උතුරු මැද පළාත් සභාවේ කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යංශය මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන "රජරට විස්කම්" කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය අද (01) සිට 03දා දක්වා හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    පළාතේ මෙන් ම රජය තුළ සිටින කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ නියමුවන්ට වෙළෙඳපොළ සොයා දීමේ අරමුණින් උතුරු මැද පළාත් සමුපකාර, වෙළෙඳ හා ආහාර, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත, ග්‍රාම සංවර්ධන සහ සංචාරක කටයුතු අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
     
    DB/ WK - Dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya