මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරදියාන මිහිසරු කොම්පෝස්ට් ව්‍යාපෘතිය අද ඇරඹේ

    අගෝස්තු 18, 2014

    බස්නාහිර පළාතේ කරදියාන මිහිසරු කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු අද (18) සිට ආරම්භ කෙරේ.

    කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරය රුපියල් මිලියන 168ක වියදමින් ඉදිකර ඇත.මෙමගින් දිරාපත්වන අපද්‍රව්‍ය මෙට්රික් ටොන් 50ක් දෛනිකව කොම්පෝස්ට් බවට පත් කළ හැකි බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
     
    මොරටුව, දෙහිවල, බොරලැස්ගමුව, කැස්බෑව, කෝට්ටේ, මහරගම, හෝමාගම ආදී ප්‍රදේශවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මේ යටතේ කොම්පෝස්ට් බවට පත් කෙරේ.බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් මෙය ක්‍රියාත්මක කෙරේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya