අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හේවාහැට කාන්තාවන්ගේ රට රකින නිල් පවුර සම්මේලනය හෙට

    අගෝස්තු 16, 2014
    මහනුවර, හේවාහැට කාන්තාවන්ගේ රට රකින නිල් පවුර සම්මේලනය හෙට (17) පස්වරු 3.00ට කොළබිස්ස ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
     
    මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ සම්මේලනය සඳහා මැති ඇමතිවරුන්, ප්‍රවීණ දේශකයන්, කාන්තා නායිකාවන් හා හේවාහැට ආසනයේ කාන්තාවන් සහභාගි වනු ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya