අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පා පැදි සවාරියක් යාපනයෙන් ඇරඹේ

    අගෝස්තු 16, 2014

    උතුරට හදවත් සැත්කම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන එකතු කිරීම සඳහා සංවිධානය කළ පා පැදි සවාරියක් ඊයේ (14) යාපනයෙන් ආරම්භ විය. එය කොළඹින් අවසන් වීමට නියමිතය.



    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පා පැදි සවාරිය ආරම්භ විය.

     

    යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති වසන්ති අර්සරත්නම් මෙනෙවිය, යාපනය නගරාධිපතිනි යෝගේෂ්වරී පත්ගුණරාසා, උතුරු රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂක සාමි මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති වෛද්‍ය එස්. බාලකුමාර් සහ ඔක්සෝනියන් හදවත් අරමුදලේ අධ්‍යක්ෂක වෛද්‍ය රවි පෙරුමාල්පිල්ලයි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    ttftcguuhfghb

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya