අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෲක්සයිඩ් - මහකුඩුගල - හයිෆොරස්ට් මාර්ගය ජනපති අතින් ජනතා අයිතියට

    අගෝස්තු 15, 2014
    පුළුල් කර සංවර්ධනය කරන ලද බෲක්සයිඩ් - මහකුඩුගල - හයිෆොරස්ට් මාර්ගය අද (15) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
     
    මාර්ගය ජනතා අයිතියට පැවරීමට ගිය ජනාධිපතිතුමාට එහි ද්‍රවිඩ ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. ජනාධිපතිතුමා ගමන් ගත් නිල රථය වටකරගත් ඔවුහු තමන්ට නිදහසත්, සංවර්ධනයත් උදා කර දුන් රාජ්‍ය නායකයාණන්ට තම ප්‍රණාමය පුද කර සිටියහ.
     
    අමාත්‍ය සී.බි. රත්නායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.බී. රත්නායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහත්වරු ද ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක් ව සිටියහ.
     
    DB
     
    he brook side 1
     
     
    he brook side 2
     
    he brook side 3
     
    he brook side 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya