අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කදිරේෂන් කෝවිලේ කිරි කළ පූජාව

    අගෝස්තු 15, 2014


    කුරුණෑගල ශ්‍රී කදිරේෂන් කෝවිලේ කතරගම දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කරන විශේෂ  කිරි කළ පූජාව නිමිත්තෙන් ඊයේ (14) කෝවිලේ පැවැත් වූ උත්සවයට වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා සහභාගී විය.


    එයට කිරි කළ රැගත් කාන්තාවන් 500 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී කදිරේෂන් කෝවිලේ සිට ශ්‍රී මුත්තු මාරි අම්මන්  කෝවිල දක්වා කිරි කළ පෙරහැර ගමන් කළ බව වාර්තා වේ.මෙම අවස්ථාවට කදිරේෂන් කෝවිලේ කුරුක්කල් ගෙන්ගා රවිචන්ද්‍ර, දමිළ හින්දු පූජකවරු සහ නාගරික මන්ත්‍රී ත්‍යාගරාජා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya