මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සම්පාදන හා සනීපාරක්ෂාවට මිලියන 3013ක්

    ජූලි 29, 2014
    රජය 2014 මුල් මාස 04ක කාලය තුළ රුපියල් මිලියන 3013ක් ජල සම්පාදන හා සනීපාරක්ෂාව වෙනුවෙන් ආයෝජනය කර ඇත. 
     
    එයින් රුපියල් මිලියන 1721ක් මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති වන යාපනය - කිලිනොච්චිය, බදුල්ල - හාලි ඇළ, ඇල්ල, රුහුණුපුර, හලාවත, වවුනියාව, මන්නාරම, පුත්තලම, කොළඹ, මීගමුව, කැලණිය, කොලොන්නාව, බලංගොඩ, දඹුල්ල, කුරුණෑගල, පොලොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, මඩකළපුව, මොනරාගල සහ ගම්පහ යන ව්‍යාපෘති සඳහා වැය කොට ඇත. 
     
    මෙයට අමතර ව රුපියල් මිලියන 826ක් හා රුපියල් මිලියන 57ක් කුඩා නගරාශ්‍රිත ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා ද ප්‍රජා ජල යෝජනා ක්‍රම සඳහාද වැය කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya