මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික අධ්‍යාපන උපදේශකවරුන්ට මාසික දීමනාවක්

    ජූලි 29, 2014
    කාර්මික අධ්‍යාපන පුහුණු කාර්ය මණ්ඩලවල උපදේශකවරුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මාසිකව රුපියල් අටදහසක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇත.
     
    ඒ අනුව දැනට ක්ෂේත‍්‍රයේ නියුතු වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, ජාතික තරුණ සේවා සභාව, සාගර විශ්වවිද්‍යාලය සහ ජාතික යොවුන් සේනාංකය වැනි ආයතනවල උපදේශකවරුන් මෙම දීමනාවට හිමිකම් කියනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya