අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හත්නාගොඩ ප්‍රථමිකයේ e - ශිල්පාගාරය සිසු අයිතියට

    ජූලි 16, 2014

    රුපියල් ලක්ෂ 35ක වියදමින් ගලිගමුව හත්නාගොඩ ප්‍රථමික විදුහලේ ඉදිකරනු ලැබු  e -ශිල්පාගාරය පසුගියදා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් සිසු අයිතියට පත් කරන ලදී.


    අනාගත පරපුර පරිගණක දැනුමෙන් සන්නද්ධ කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා අනාගත ලෝකය සඳහා පරිගණක දැනුම අනිවාර්යය සාධකයක් වන බව ද සඳහන් කළේය.පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය, ගලිගමුව ප්‍රාදේශීය සභා සභාපති කැලුම් පතිරණ යන මහත්වරුද එම පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන් හා සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya