මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ජීවී වගාවට 90 ක් පුහුණු කෙරේ

    ජූලි 23, 2016
    ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් 2016 වර්ෂය තුළ දී ඉලක්ක ගත ව්‍යාපෘති 4 ක් යටතේ  90 දෙනෙකු පුහුණු කිරිමට කටයුතු යොදා ඇති බව ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
    මේ යටතේ විසිතුරු මත්ස්‍ය වගාව සදහා ප්‍රතිලාභීන් 60 ක්ද , විසිතුරු ජලජ පැලෑටි වගාව සදහා ප්‍රතිලාභීන් 10 ක්ද ආහාර සදහා මත්ස්‍ය වගාව ප්‍රතිගාභීන් 15 ක්ද ඒකාබද්ධ මත්ස්‍ය වගාව සදහා ප්‍රතිලාභීන් 05 ක්ද පුහුණු කිරිමට සැලසුම් කර ඇත.
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya