මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස ප්‍රතිලාභීන් 965 ට රුපියල් මිලියන 138 ක ආධාර

    ජූලි 04, 2016
    සැමට සෙවන නිවාස සංවර්ධන වැඩ සටහන යටතේ පොළොන්නරුවේ නිවාස ප්‍රතිලාභීන් වෙත මුල්‍යාධාර චෙක් පත් ප්‍රදානය කිරීම පසුගියදා ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සිදු කෙරුණි. 
    මෙහිදී පොළොන්නරුවේ නිවාස ප්‍රතිලාභීන් 965 දෙනෙකු සදහා රුපියල් මිලියන එකසිය තිස් අටක මුදලක් චෙක් පත් මගින් ප්‍රදානය කෙරුණු බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.  
     
    පොලොන්නරුව  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාරි මාර්ග ජල කළමනාකරන රාජ්‍ය  අමාත්‍ය වසන්ත සේනානායක මහතාද මෙම අවස්ථාවට එක්විය. ​
     
     AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya