මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේ දන්දීමේ කඳවුරක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

    මැයි 26, 2016
    2016 වර්ෂයේ වෙසක් පොහොය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු කරන ලදි.
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බෞද්ධාගමික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වශයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමයේ මෙහෙයවීමෙන් පසුගියදා ලේ දන්දීමේ කඳවුරක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
     
    එහි දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් හා වෙනත් ලේ පරිත්‍යාගශීලීන් 71 ලේ පරිත්‍යාග කිරීම සඳහා ඉදිරිපත් වී සිටියහ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya