මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික් නිදහස් සැමරුම් උත්සවය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී

    පෙබරවාරි 06, 2016
    68 වන නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ බදුල්ල දිස්ත්‍රික් නිදහස් සැමරුම් උත්සවය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව සහ ඌව පළාත් සභාව එක්ව සංවිධානය කළ මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඌව පළාත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය උපාලි සරවීර මහතා සහභාගී විය.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාසැල් තුර්ය වාදක කණ්ඩායම්, පාසැල් ළමුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට  සහභාගි වූහ.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya