මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් දින සැමරුම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

    පෙබරවාරි 05, 2016

    68 වැනි නිදහස් දින සැමරුම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී චාම් සහ ගෞරවාන්විතව පැවැත් වූ බව ගාල්ල දිස්ත්‍රිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    වැඩබලන දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික ධජය ඔසවනු ලැබූ අතර රට දැය වෙනුවෙන් දිවි දුන් ජාතික වීරයන් සහ රණවිරුවන් සිහිපත් කිරීම ද මෙහිදී සිදු විය.

     

    මෙහිදී අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නේ 2048 වර්ෂය වන විට උදාවන 100 වන නිදහස් උළෙල නිදහස් අදීන තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගත් රටක් වශයෙන් නිදහස සැමරීම සියලු දෙනාග්ම බලාපොරොත්තුවක් බවයි.

     

    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු නිලධරීන් සහභාගී වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya