අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ආපදා විපත්වූ පවුල් දෙකකට නිවාස

    පෙබරවාරි 07, 2016

    ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදාවෙන් විපතට පත්වූ පවුල් දෙකක් සඳහා ඇල්පිටිය සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකල නිවාස දෙකක් නිවෙස් හිමිකරුවන්ට ප්‍රදානය කළ බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    නිවාස හිමිකරුවන් වෙත මෙම ප්‍ර‍දානයන් ලබා දීම එම දිස්ත්‍රික් ලේකම්වරුන් අතින් පසුගියදා සිදු කෙරිණි.

     

    මෙම නිවෙස් ඉදිකරිම සඳහ මූල්‍යාධාර ඕමාන් රජය විසින් පරිත්‍යාග කොට ඇත. පසුගිය වසරේ ජුනී මාසයේ මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කල අතර එක් නිවෙසක් ඉදිකිරීම සඳහා රු ලක්ෂ 05ක මුදලක් වැය කොට ඇත. මේ අවස්ථාව සඳහා ආපදා සහන සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක්ද සහභාගී වී සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya