මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත භූමි ඔප්පු ප්‍රදානය 30 වෙනිදා මහනුවර දී

    මැයි 28, 2015

    හරිත භූමි ඔප්පු ප්‍රදානය එළඹෙන සෙනසුරාදා (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     

    මහනුවර, පන්විල රාජසිංහ විද්‍යාලයේ දී පෙ.ව. 10.00ට හා ගලහ, භද්‍රාවතී මහා විද්‍යාලයේ දී ප.ව. 2.30ටත් ඔප්පු ප්‍රදානය කිරීම සිදු වේ.

     

    එදින පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මහනුවර අස්ගිරි මහ විහාරයේ දී අතිපූජ්‍ය අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැකිමට ද සැලසුම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya