මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උකුවෙල සිවිල් ආරක්ෂක කමිටුවෙන් සමාජ සත්කාරක සේවාවක්

    මැයි 10, 2014

    මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් උකුවෙල ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටුව එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25ක් සඳහා වියළි පෝෂණ මළු බෙදාදීමේ වැඩසටහනක් ලබන 15 වන දින උකුවෙල සිරිසුමන සාම විහාරයේදී සිදු කිරීමට නියමිතය.


    මාතලේ පොලිසියේද සහය ඇතිව ප්‍රදේශයේ දානපතින්ගේ අනුග්‍රහයෙන් රුපියල් 1500/-ක් පමණ වටිනා වියළි ආහාර ඇතුළත් පෝෂණ මළු බෙදාදීමක් මෙහිදී සිදු කරන බව එම කමිටුවේ සභාපති තිලක් පුෂ්ප කුමාර මහතා පැවසීය.

     

    NDH/GNK/ISB_dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya