අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා දිස්ත්‍රික්ක හයක ග්‍රාම නිලධාරීන් අතර හමුවක්

    නොවැම්බර් 13, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයන් හි ග්‍රාම නිලධාරීන් අතර හමුවක් අද (13) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.


    ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපතිතුමා විසින් විවෘත කරන ලදී.

    අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    011

     

    031

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya