මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනය වෙනුවෙන් නිවාස ව්‍යාපෘති 04ක් ජනතා අයිතියට

    නොවැම්බර් 12, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් නිවාස ව්‍යාපෘති 04ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
     
    ඒ අනුව ලබන 18දා කොළඹ හේනමුල්ල "රන්දිය උයන" නිවාස ව්‍යාපෘතිය, 21දා එදිරිසිංහවත්ත "සිරිමුතු උයන" නිවාස ව්‍යාපෘතිය ද, දෙසැම්බර් 01දා කොලොන්නාව සාලමුල්ල "ලක්සඳ සෙවණ" නිවාස ව්‍යාපෘතිය හා ෆර්ගියුසන් පාර "මුවදොර උයන" නිවාස ව්‍යාපෘතිය ද ජනතා අයිතියට පැවරීමට නියමිතය.
     
    මෙම එක් නිවසක වටිනාකම් රුපියල් මිලියන 08ක් පමණ වේ. වර්ග අඩි 450කින් සමන්විත මෙම නිවසක නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සදළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වේ.
     
    මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමගාමීව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ, විධිමත් මාර්ග පද්ධතිය පුළුල් කිරීම, ප්‍රජා ශාලා වැනි අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩිදියුණු කොට ඇත.
     
    පැල්පතින් මන්දිරයට මහින්ද චින්තන සංකල්පය යටතේ කොළඹ පැල්පත්වාසීන් එයින් මුදවාලීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සංකල්පයක් අනුම මෙම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya