මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හලෝ චීෆ් මං නෝමන්" කෘතිය ජනපතිට පිළිගන්වයි

    නොවැම්බර් 12, 2014

    දිවයින කර්තෘ මණ්ඩල ප්‍රවීණ මාධ්‍යවේදී නෝමන් පලිහවඩන මහතා විසින් රචනා කරන ලද "හලෝ චීෆ් මං නෝමන්" කෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඊයේ (12) පිළිගැන්වීය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා කලාකරුවන් අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු අවස්ථාවේ දී එම කෘතිය පිළිගන්වා තිබේ.

     

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya